Wednesday, January 29, 2014

ගර්ජනාව

ඉතිං ආයිබංඩ
මේ අලුත් වැඩක
අලුත් පියවරක්
මගෙ අතිං වැරදි
අඩුපාඩුකං වෙන්න පුලුවං
මං හෙමීට හදාගන්නකං
මට ඩිංගිත්තකට සමාවෙන්න ඕනැ...
මට ඕන නෑ හැම කෙනත් එක්කම 
මං ගැන දොඩන්න
මං කියන දේවලට මනාප උන්ට පුළුවං
මගෙත් එක්ක දඩයං කරන්න
ඒත් මාව දඩයං කරන්න හැදුවොත්
ටිකක් අමාරු වෙයි
මොකද ඔය බොරු පූචානං කාරයන්ට
කොටිය කැමතිම නැති හින්ද
ඒක හින්ද මගෙ පාඩුවෙ 
ඉන්න දෙනව හොදා
කියන දේවල් අහන්නත්
ඒවට වග උත්තර බදින්නත්
කොටිය බැදිල ඉන්නව
ඒ හින්ද ඕන ගලක් මුලක්
මෙහාට විහි කොලාට කාරි නෑ
කොටිය ඒව බෝම කැමැත්තෙං බාර ගන්නව

කොටියගෙ වැරදි අඩු පාඩු කං
තියේනං තැං තැං වල
ගිහිං දොඩන්නැතුව
මෙතනම අතෑරල යනව නං කොටිය
මනාපයි....
හ්ම් එච්චරයි
මං යනව.... 
මට දඩයං කරන්න තියෙනව



-මම කොටියා-

0 comments:

Post a Comment